චැසි අංක වෙනස් කළ ත්‍රීරෝද රථ 04ක කොටස් සමග දෙදෙනකු හිරගෙට

වරකාපොළ පොලිස් බල ප්‍රදේශයේ දී සොරකම් කරන ලද ත්‍රීරෝද රථ දෙකක් ඇතුළු චැසි අංක වෙනස් කළ ත්‍රීරෝද රථ 4ක කොටස් කෑගල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරින් විසින් කිරිඳිවැල ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; වරකාපොළ පොලිසියට පසුගිය සැප්තැම්බර් මස 23 වන දින ත්‍රීරෝද රථයක් පැහැර ගත් බවට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ අනුව විශේෂ විමර්ශනයක් සිදු කළ බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස පෙරේදා (17) රාත්‍රියේ දී වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දී මෙම සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම මෙම සැකකරු පැවසූ සේල් හිමියා ද පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර සිදු කළ විශේෂ පරීක්ෂණයෙන් ඔහුගේ නිවසේ තිබී මෙම ත්‍රීරෝද රථ කොටස් සොයාගැනුණා.

වරකාපොළ පොලිසිය මගින් ප්‍රධාන සැකකරු හා අනෙත් සැකකරු වරකාපොළ මහේත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය වෙත ඊයේ (18) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ලෙසට ද නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20