රුසියානු හමුදා ප්‍රධානියෙක් පිපිරීමකින් ජීවිතක්ෂයට

රුසියාවේ මොස්කව් හි සිදු වූ පිපිරීමකින් එරට ආරක්ෂක ප්‍රධානියෙක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රුසියානු න්‍යෂ්ටික ආරක්ෂක අංශ භාර ප්‍රධානී; ලුතිනන් ජෙනරාල් ඉගො කිරිලොව් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් නිවාස සංකීර්ණයකින් පිටව යන අවස්ථාවක ස්කූටරයක සඟවා තිබූ උපකරණයක් පුපුරුවා හැර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිපිරීමෙන් ඔහුගේ සහායකයා ද මියගොස් ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57