මියගිය තල්මසෙක් බම්බලපිටිය වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා.
බම්බලපිටිය දුම්රියපොළ අසල වෙරළ තීරණයට මෙම තල්මසා ගොඩගසා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊයේ (16) රාත්‍රියේ තල්මසුන් කීපදෙනෙක් මෙම මුහුදු ප්‍රදේශයේ සැරිසැරූ බවයි නාවික හමුදාව පැවසුවේ.

?