කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ වගකීමත් ඩැරන් සැමීට

බටහිර ඉන්දීය කොදෙව් එක්දින, විස්සයි විස්සස සහ ටෙස්ට් යන ආකෘති තුනේම ප්‍රධාන පුහුණුකරු ලෙස ඩැරන් සැමී නම් කර තිබෙනවා.

පසුගිය වසරේ සිට බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කරන අතර, 2025 අප්‍රේල් මාසයේ සිට ටෙස්ට් කණ්ඩායමේ වගකීමත් ඔගුට පැවරීමටයි කොදෙව් ක්‍රිකට් පරිපාලනට තීරණය කර ඇත්තේ.

ඒ අනුව මේ වනවිට කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ඇන්ඩ්‍රේ කොලීගේ රාජකාරිය එළෙඹෙන අප්‍රේල් මාසයෙන් අවසන් වනවා.

මේ අතර සැමීගේ ප්‍රධාන පුහුණුකාරීත්වය යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන් 2023 මැයි මාසයේ සිට එක්දින තරග 28 කට ක්‍රීඩා කරමින් තරග 15ක් ජයගෙන තිබෙනවා.

ඊට අමතව එම කාලය තුළ විස්ස්යි විස්ස තරග 35ක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 20ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20