අශෝක සපුමල් රංවලගේ ඉල්ලා අස්වීම ගැසට් කෙරේ

අශෝක සපුමල් රංවල කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායකගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව දෙසැම්බර් මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රංවල සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්.

මේ අතර 10 වන පාර්ලිමේන්තුවේ මීළඟ කතානායකවරයා අද (17) දිනයේ තෝරා පත්කර ගැනීමට නියමිතව තිබෙනවා.

1 1