සමාජ මාධ්‍යයේ හුවමාරුවන අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්

‘ජනාධිපති ප්‍රධානය’ යන මාතෘකාව යටතේ රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳ ව්‍යාජ පුවතක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගන්නා ලෙස දන්වමින් ව්‍යාජ සබැඳියක් ද (LINK) ඒ සමඟ සඳහන් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව පවසන්නේ.

මෙම ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් මෙවැනි වැඩසටහනක් සම්බන්ධයෙන් රජය විසින් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ඒ, අනුව මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තිය පිළිගැනීම හෝ හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07