අඟුලානේ ඇලක බිළිඳු මළ සිරුරක්

මොරටුව, අඟුලාන, ලක්ෂපතිය ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

එම ඇල මාර්ගය සුද්ද කිරීමේ කටයුතුවල නිරත සේවකයින් පිරිසක් අද (16) පෙරවරුවේ මෙම බිළිඳු මළ සිරුර සොයාගෙන ඇති බවයි දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

ඇලේ පාවෙමින් තිබූ පොහොර උරයක් ගොඩගෙන එය පරීක්ෂා කිරීමේ දී එම සේවකයින්ට මෙම මළ සිරුර හමුව ඇති අතර, පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව එහි පැමිණි පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23