තබ්ලා විශාරද සකීර් හුසේන් දිවි ගමනින් සමුගනී

තබ්ලා විශාරද ඉන්දීය ජාතික සකීර් හුසේන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි රෝහලකදී මිය ගිය බව ඔහු 73 හැවිරිදි වියේ පසු වුණා.

පසුගිය සති දෙකක කාලය තුළ ඔහු රෝහල්ගතව සිටි අතර, ඔහුගේ තත්ත්වය නරක අතට හැරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයට මාරු කල බවයි ඔහුගේ ඥාතීන් පැවසුවේ.

1951 මාර්තු 09 වන දින උපත ලද සකීර් හුසේන්, ජනප්‍රිය තබ්ලා විශාරද උස්තාද් අල්ලා රඛාගේ පුත්‍රයා වනවා.

වයස අවුරුදු හතේ සිට ඔහු රවි ශංකර්, අලි අක්බර් ඛාන් සහ ශිව්කුමාර් ෂර්මා ඇතුළු ඉන්දියාවේ ජනප්‍රිය කලාකරුවන් සමඟම වෘත්තීය ජීවිතය තුළ සහයෝගයෙන් කටයුතු අයෙක්.

හුසේන් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ග්‍රැමී සම්මාන හතරක් දිනාගෙන ඇති අතර, ඉන් සම්මාන තුනක්ම දිනාගත්තේ මේ වසර මුල දී පැවති 66 වන ග්‍රැමී සම්මාන උළෙලේ දීයි

මෙම කිරිතිමත් තබ්ලා වාදකයා ඉන්දියාව තුළ පිරිනැමෙන පද්ම ශ්‍රී සම්මානයෙන් 1988 වසරේ දී පාත්‍ර වූ අතර, 2002 දී පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා.

පද්ම විභූෂණ සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේ 2023 වසරේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02