ඊශ්රායලයේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්රී ලාංකිකයින් 17 දෙනෙකු පිටුවහල් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම වීසා මත පැමිණි ඔවුන් සේවා ස්ථානවලින් පළා ගොස් බේකරිවල සේවයේ යෙදී ඇති බවට අනාවරණය වී ඇති බවයි ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.
එහිදී අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් පිරිස, සේවා කොන්දේසි කඩ කිරීමේ චෝදනාව යටතේ යළි මෙරටට පිටුවහල් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1