ජැෆ්නාවරුන්ට ලකුණු 107ක ඉලක්කයක් – දසුන්ගෙන් නායකත්ව ඉනිමක්

ලංකා T10 සුපර් ලීගයේ සමාරම්භක තරගය අද (11) පස්වරු 04ට ආරම්භ වුණා.

ඒ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නාවරුන් පළමුව පන්දු යැවීම තෝරාගත්තා.

ඒ අනුව නියමිත පන්දුවාර 10 තුළ දී බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 08ක් දැවී ලකුණු 106ක්.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 17ක දී ලකුණු 51ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහර 05ක් සහ හතරේ පහර 04ක් ඇතුළත්.

Mohammad Shahzad ලකුණු 22යි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ට්‍රවීන් මැතිව් ලකුණු 10කට කඩුලු 04ක් බිඳ දැමුවා.

එක් කඩුල්ල බැගින් Dwaine Pretorius, මොහොමඩ් අමීර් සහ ප්‍රමෝද් මධුෂාන්ට හිමිවුණා.

ඒ අනුව ජැෆ්නාවරුන් පන්දුවාර 10ක් තුළ ජයග්‍රහණයට ලකුණු 107ක් ලබාගත යුතුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48