උසම කන්දටත් වඩා උස ඉන්දු – රුසියා යාලුකම

ලොව ඇති උසම කන්ද වන ‘එවරස්ට්’ කන්දට වඩා රුසියාව සහ ඉන්දියාව අතර ඇති මිත්‍රත්ත්වය උස බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අවධාරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය උපුටනයන් පෙන්වා දෙන්නේ ඊයේ (10) මොස්කව් නුවර වෙත ගොස් ජනාධිපති ව්ලොඩ්මීර් පුටින් ව හමු වූ අවස්ථාවේ දී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බවයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමු වී ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

නායකයන් දෙදෙනාම ශක්තිමත් සහ කල් පවත්නා ඉන්දියා – රුසියා සබඳතාව තහවුරු කළ අතර කැපී පෙනෙන ප්‍රතිඵල සඳහා එහි අවශ්‍යතාව මතු කර බවයි වාර්තා වන්නේ.

සිං ඔහුගේ රුසියානු සහකරු ඇන්ඩ්‍රේ බෙලූසොව් හමු වී, ආරක්ෂක සබඳතා සමාලෝචනය කරමින් සහ භූ දේශපාලනික බලපෑම් නොතකා රුසියාව සමඟ සහයෝගීතාව දියුණු කිරීමට ඉන්දියාවේ කැපවීම යළි තහවුරු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06