රටින් පැන්න සිරියාවේ ජනපති මොස්කව් නුවරට

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාද් ඩමස්කස් නුවරින් පලාගොස් මොස්කව් නුවරට පැමිණ සිටින බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අසාද්ගේ පාලන තන්ත්‍රයේ ප්‍රධාන මිතුරෙකු වූ රුසියාවේ සරණාගතභාවය
හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අයට ලැබෙනු ඇති බවයි.

පසුගිය සති අන්තයේ එච්.ටී.එස් කැරලිකාර කණ්ඩායම ඩමස්කස් අගනුවර පාලනට තමන් භාරයට ගත අතර, කැරලිකරුවන්ගේ ආක්‍රමණයත් සමඟ ජනාධිපති බෂාර් අල් අසාද් රටින් පළාගොස් තිබුණා.

පසුගිය වසර නවය තුළ බෂාර් අල්-අසාද්ට බලයේ රැඳී සිටීමට රුසියානු පිටුබලය හිමි වුණා.

2015 වසරේ දී ජනාධිපති අසාද්ගේ සහාය වෙනුවෙන් දහස් ගණනක් හමුදා යැවීමෙන් රුසියාව කටයුතු කළ අතර, මෙම මිලිටරි ආධාර සඳහා හිලව් වශයෙන්, සිරියානු බලධාරීන් රුසියාවට Hmeimim හි ගුවන් කඳවුර සහ Tartus හි නාවික කඳවුර වසර 49ක බදු දීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13