හාල් හිඟය ලබන සතියේ අවසන් – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (වීඩියෝ)

ලබන සතියේ අග වන විට වෙළඳපොළේ පවතින සහල් හිඟය අවසන් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසනවා.

මේ අතර ඊයේ (07) දිනයේ ජනාධිපතිවරයා උපදෙස් දුන් පරිදි අද (08) දිනයේ දී දිවයිනේ ප්‍රධාන වී මෝල් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේයේ නිලධාරීන් යොමු කිරීමට කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළා.

ඒ, අනුව අද සිට එම නිලධාරීන් දිනපතා වී මෝල් හිමියන්ගෙන් සහල් සහ වී තොග සම්බන්ධ වාර්තා ලබාගෙන එම වාර්තා වෙළද අමාත්‍යාංශ වෙත භාරදීමට කටයුතු කරනයි අධ්‍යක්ෂවරයා පවසා සිටියේ.

මේ අතර ඊයේ දිනයේ දී ගත් තීරණයට අනුව සහල් පාලන නව මිල සම්බන්ධ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට ද කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

ගොවියාට සාධාරණ මිලක් ලබාදීම සහ පරිභෝගියාට සාධාරණ මිලකට හාල් ලබාදීම අරමුණු කර ගනිමින් මෙලෙස සහල් පාලන මිලේ සංශෝධනයක් සිදුකළ බව අධ්‍යක්ෂවරයා පවසා සිටියා.

  1. සහල් හංගල තියෙන්නෙ ඔය මහ ගබඩා වල නොවෙයි. ලොකු මුදලාලිලාගේ ගෙවල් වල. මහජනතාවගෙන් ප්‍රසිද්ධියෙ ඉල්ලීමක් කරන්න ඔත්තු ලබා දෙන්න කියල. මෙතන ලාබ ලැබීමට වඩා රජය බිඳ වටවන්න කරන දේවල්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51