කොවිඩ් නිසා ඉන්දියාවට අත්වන්නට යන භයානක ඉරණම මෙන්න

ලොවක් වසාගත් කොවිඩ් වෛරසයෙන් මේ වන විටත් වැඩිම බලපෑමක් එල්ලව ඇත්තේ ඉන්දියාවටයි. ඉන්දියානුවන් මහමග මරු වැළඳගන්නා හැටි දැක්වෙන සංවේදි වීඩියෝ සහ ඡායාරූප ඔබටත් අන්තර්ජාලයෙන් හමුවන්නට ඇති.. ඉන්දියාවේ දිනක වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 400,000 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය පැය 24 තුළ පමණක් එරටින් ආසාදිතයින් 402,110ක් වාර්තා වුණා.

එය ලොව රටකින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගෙවුණු පැය 24ක කාලය තුළ ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 3,522 ක්.

මෙවන අතිශය භයානක තත්ත්වයක් තුළ ඉන්දියාවේ වෛද්‍යවරුන් “අපිට ඔක්සිජන් අවශ්‍යයි.. කරුණාකරලා අපිට උදව් කරන්න” ලෙස සංවේදී ඉල්ලීම් කරන වීඩියෝ ද බීබීසී ය මඟින් පසුගිය දිනෙක වාර්තා කර තිබුණා. එක් වීඩියෝවක සිටින වෛද්‍යවරයෙකු හඬමින් පවසන්නේ, “රෝගීන් මිය යනවා බලා සිටීම තමාට කළ නොහැක්කක්” බවයි. එබැවින් ඔවුන්ට උපකාර කරන ලෙස ඔහු බැගෑපත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17
Video thumbnail
රනිල්ගේ - අනුරගෙයි ආර්ථික කළමණාකරනය ගැන කියන රාජිත.. රනිල් රු.293 වෙනකල් අඩුකළා
01:25
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51