බැඳුම්කර නඩුවෙන් කබ්රාල්ලා නිදහස් කරන්න – කොළඹ මහාධිකරණයට ඉල්ලීමක්

2011 වසරේ සිදුවූ ග්‍රීක බැඳුම්කර ගනුවෙනුව මහා බැංකුවේ රෙගුලාසිවලට හා මුල්‍ය මණ්ඩලයේ රෙගුලාසිවලට සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත්කර තිබිය දීත් වසර 10කට පසුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම සිද්ධිය සම්බන්ධයෙන් නැවත නඩු පවරා ඇතැයි විත්තියේ නීතිඥවරුන් අද (06) කොළඹ මහාධිකරණයට පේනවා දුන්නා.

රටේ ඉහළම අධිකරණය විසින් එවැනි නියෝගයක් ලබාදී තිබිය දීත් එකම සිද්ධිය සම්බන්ධයෙන් පැවරූ නඩුවක් විභාග කිරීම‍ට නෛතික බලයක් පහළ අධිකරණයට නොහැකි බව ද මහාධිකරණයට පේනවා දුන් නීතිඥවරුන් සිය සේවාදායකින් චෝදනාවලින් නිදහස් කරන ලෙස ද විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියා.

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබියදීත් දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික මුදලක් පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව අද (06) කැඳවූ අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41