හැව්ලොක් රග්බි කණ්ඩායම 2024 කුසලානය වෙනුවෙන් තරග බිමට

හැව්ලොක් රග්බි කණ්ඩායම මෙවර අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ අරමුණින් තරග බිමට පිවිසෙන බව එහි සභාපති රජීව් පෙරේරා මහතා පවසනවා.

හැව්ලොක් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීම ඊයේ (05) එම ක්‍රීඩා පිටියේ දී සිදු කෙරුණා.

මෙම ක්‍රීඩා සමාජය වසර 109ක් පැරණි මෙරට ඇති ඉපැරණිම ක්‍රීඩා සමාජයක්.

මෙවර කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ අබ්දුල් ෆායිස් හටයි.

උප නායකත්වය දරන්නේ සංදේශ් ජයවික්‍රමයි.

සාලිය කුමාර රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

හැව්ලොක් කාන්තා කණ්ඩායම ද මෙවර තරගාවලියට ඉදිරිපත් වීමට සූදානමින් සිටිනවා.

එහි නායකත්වය දරන්නේ ලේහා ගමගේ විසින් වන අතර චමෝදි සත්සරණී උප නායකත්වය දරනවා.

flyhisports, lanka hospital, ප්‍රීමා, ALFT packaging, මෙවර හැව්ලොක් කණ්ඩායම සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන්නන්.

අනුග්‍රහකත්ව ප්‍රදානය, කණ්ඩායමේ නිල ඇඳුම් එළිදැක්වීම ඊයේ සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන යාපනය ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57

?