පාර්ලිමේන්තු මාර්ගයේ සිමෙන්ති පැටවූ ටිපර් රථයක් ටිපර්වීම හේතුවෙන් එහි තිබූ සිමෙන්ති කොට්ට විශාල ප්‍රමාණයක් මාර්ගයට වැටී විනාශ වී ගොස් තිබෙනවා.
මේ සමඟ එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

?