පදික මාරුව මත ලංවිම ලොරියක ගැටී පුද්ගලයෙක් මරුට

දඹුල්ල – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේ දී පදික මාරුව මතින් පාර මාරුවෙමින් සිටි පුද්ගලයෙක් ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථය ගැටීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරට ලක්වූ පුද්ගලයා සිය නිවසේ සිට ප්‍රධාන මාර්ගයට යතුරුපැදියෙන් පැමිණ, යතුරුපැදිය මාර්ගයේ පසෙක නවතා පාරේ අනෙක් පස තිබූ ඖෂධහලකින් ඖෂධ ලබාගැනීමට සඳහා පදික මාරුව මතින් පාර මාරුවූ අවස්ථාවේ එකවරමදඹුල්ල දෙසින්⁣ අධික වේගයෙන් පැමිණි ලොරි රථයේ ගැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් මියගිය පුද්ග්ගලයා ඹුල්ල, ඉනාමළුව, ඇටවරාහේන ප්‍රදේශයේ පදිංචිව වයස අවුරුදු 71ක අයෙක් බව සඳහන්.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සිගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22