දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ කේ වී ආනන්ද් අභාවප්‍රාප්ත වෙයි

දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම කැමරා අධ්‍යක්ෂවරයෙකු වන කේ වී ආනන්ද් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට 54 හැවිරිදි වියේ පසුවූවා.

ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර කාප්පාන්,අයන්,මාට්‍රන්,කෝ,කවන්,අනේගන්, ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අතරද වඩාත් ජනප්‍රිය වූ අතර එම බොහෝ නිර්මාණ හිරු ටී වී ඔස්සේ ද රසික ජනතාවට සමීප කෙරුණා.

චෙන්නායි හි ඔහුගේ නිවසේ සිටියදී අද අළුයම ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් රෝගී තත්වය හමුවේ සිය රථය පදවාගෙන රෝහලට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු සිනමාවට පිවිසීමට පෙර වසර 4කට වැඩි කලක් නිදහස් ඡායාරූප මාධ්‍යවේදියෙකු ලෙස මාධ්‍යකරණයේ ද නිරතවී තිබෙනවා.

ඉන්දීය සුපිරි විකට නළුවෙකු වන විවේක් අභාවප්‍රාප්ත වී සති දෙකක් පමණ කාලයක් ඇතුළත සිදුවූ මෙම මරණය දකුණු ඉන්දීය සිනමා ලෝලීන් කම්පනයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09