ජොෂ් හේසල්වුඩ් ඉන්දියාව සමඟ දෙවන ටෙස්ට් තරගයෙන් ඉවතට

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් ඉවත්කර තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් ඔහුව තරගයෙන් ඉවත්කර ඇති අතර, ෂෝන් ඇබට් සහ බ්‍රෙන්ඩන් ඩොගට් ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ජොෂ් තව දුරටත් ඕස්ට්‍රේලියානු සංචිතය තුළ රැඳී සිටින බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ජොෂ් හේසල්වුඩ් ඉන්දියාව සමඟ පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 57කට ඉන්දීය කඩුලු 05ක් දවා ගත්තා.

ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරග අද පර්ත් හිදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත් වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03