IPL වෙන්දේසි ඉතිහාසය වෙනස් කළ 13 හැවිරිදි ක්‍රීඩකයා (වීඩියෝ)

සෞදි අරාබියේ ජෙඩා හිදී දින දෙකක් පුරා පැවති අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය ඊයේ රාත්‍රියේ අති සාර්ථකව අවසන් වුණා.

එහිදී තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් දහය විසින් ඉන්දීය රුපියල් කෝටි 639.15ක මුදලක් වැයකරමින් ක්‍රීඩකයින් 182 දෙදෙනෙක් මිල දී ගැනීමට කටයුතු කළා.

එලෙස මිල දී ගත් ක්‍රීඩකයින් අතර විදේශීය ක්‍රීඩකයින් 62ක් ඇතුළත් වනවා.

මේ අතර අයි.පී.එල්. ඉතිහාසයේ ලාබාලතමක ක්‍රීඩකයාව මිල දී ගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ කටයුතු කළා.

ඒ, මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් කර සිටි 13 හැවිරිදි වියේ පසුවන වෛභව් සූර්යවංශි මිල දී ගනිමින්.

රුපියල් ලක්ෂ 30ක මූලික මුදලකට වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම ක්‍රීඩකයාට ඉන්දීය රුපියල් කෝටි 1.1ක ලංසුවක් තබන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කටයුතු කළා.

වෙන්දේසියේ දී මෙම ලාබාලතමක ක්‍රීඩකයාව මිල දී ගන්නට රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර පැවැතියේ තියුණු සටනක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57