Update – 2025 IPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹේ

2025 අයි.පී.එල් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙවර කිදක වෙන්දේසිය පැවැත්වෙන්නේ සෞදි අරාබියේ ජෙඩා හිදීයි.

වෙන්දෙසිය වෙනුවෙන් ඉන්දියානු ක්‍රීඩකයින් 367ක් සහ විදෙස් ක්‍රීඩකයින් 210ක් ඇතුළුව ක්‍රීඩකයින් 577ක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අද (24) සහ හෙට (25) යන දෙදින තුළ මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙවර වෙන්දේසියේ අලෙවි වී පළමු ක්‍රීඩකයා බවට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං පත් වූ අතර, ඔහුව ඉන්දීය රුපියල් කෝටි 18කට මිල දී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49