ඇමරිකාවේ ඉහළ තනතුරු දෙකකට ට්‍රම්ප් හිතවාදීන් දෙදෙනෙක්

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් තනතුරට ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

ට්‍රම්ප් හිතවාදියෙක් වන 62 හැවිරිදි ස්කොට් බෙසෙන්ට් නව ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ට්‍රම්ප් ජනධිපතිවරයා පවසනවා.

මේ අතර ඇමරිකානු නිතිපත් ලෙස පෑම් බොන්ඩි නම් කර ඇති බව වාර්තා වනවා.

මීට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපතිවරයා විසින් එම තනතුර සඳහා පත්කළ මැට් ගේට්ස්ට ලිංගික චෝදනා එල්ල වීම හේතුවෙන් ඔහු එම තනතුර භාරගැනීම ප්‍රත්ක්ෂේප කළා

ඒ, අනුවයි ට්‍රම්ප් ජනධිපතිවරයා විසින් ඔහුගේ හිතවාදී 59 හැවිරිදි පෑම් බොන්ඩි නීතිපති තනතුරට පත්කර ඇත්තේ.

පෑම් බොන්ඩි මීට පෙර ෆ්ලොරීඩා හී නීතිපතිවරිය ලෙස 2011-2019 අතර කාලය තුළ කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩොලරය නඟිනවා කියන්නේ රටේ ණය බර වැඩිවෙනවා - උද්දච්ච උම්මත්තක එවුන්නේ මේ
04:08
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:14:26
Video thumbnail
බිරිඳගෙන් අහන්න කුස්සියේ ආර්ථික අර්බුදයක් නැද්ද කියලා..අනුන්ගේ හිල් ජොක්කු ඇදපු පක්ෂයක්නේ
03:59
Video thumbnail
සලේ නිදොස් කොට නිදහස් වෙන එක සහතිකයි - අද හරිනම් හිර කූඩුවේ ඉන්න ඕනි රවී,ශානි දෙන්නා
04:14
Video thumbnail
ස්ථාවරත්වය අහද්දි මරික්කාර් ලිස්සලා ගියපු හැටි - මට තේරෙන්නෙත් නෑ ඒක..මම මාධ්‍යයකාරයෙක්
05:06
Video thumbnail
2019යේ පාස්කු ප්‍ර#රය වුණේ නැත්තම් සජිත් ජනාධිපතිවරණය දිනනවා..
06:32
Video thumbnail
සත්‍යග්‍රහයට මහ රෑම සුගීෂ්වර, අනුරාධා ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම එයි
01:22
Video thumbnail
ජනපතිගේ ආන්දෝලනාත්මට ඡායාරූපයක් ලීක්වෙයි ? සෙනෙහසේ කැඳැල්ල ගැන ඇස් උඩයන කරුණු රැසක් එළියට
28:36
Video thumbnail
සජිත් නිසා කථානායකට යකා නගියි - හොරාකාපු ඩොලර් මිලියන 2.5 ගැන සජිත් කට අරියි
09:36
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19