හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙනවා. ඒ ඔහුගේ සමාජ සේවාවන් හෝ චන්ඩිකම් නිසයි. ඔහුගේ මනුස්සකමට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම ඔහු ආදරණිය පියෙක්. ඔහුගේ ආදරණිය පුතණුවන් නුෂාන් තෙවරප්පෙරුම අද විවාහ දිවියට ඇතුලත් වුණා.
එහි ඡායාරූපයක් පහතින්
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
130