ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය දකුණු අප්‍රිකාව බලා පිටත්ව යයි (වීඩියෝ)

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඊයේ (21) රාත්‍රියේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ටෙස්ට් තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය සිය පුහුණුකරුවන් සහ කළමනාකාරීත්වය සමග පිටත්ව ගොස් ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙරටින් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ දී කණ්ඩායමේ ක්‍රීඩකයින් ඇතුළු පිරිස ආගමික වතාවත්වල නිරත වුණා.

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වා විසින් හොබවනු ලබනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකක් එරට දී පැවැත්වීමට නියමිතයි.

එහි පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මස 27 වැනි දින ඇරඹෙන අතර දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?