උතුරේ ආරක්ෂක බලය ඉවතට ? – නාමල්ගෙන් ආන්දෝලනාත්මක X සටහනක් (ඡායාරූපය)

උතුරු පළාතේ ආරක්ෂක බලය ඉවත් කිරීමක් සහ ඉඩම් යළි සිවිල් ජනතාවට පැවරීමක් සම්බන්ධයෙන් වන X සටහනක් පිළිබඳ ව වන ප්‍රවෘත්තියක් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබෙනවා.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ; ලැබී ඇති තොරතුරු අනුව උතුරු පළාතේ යුද හමුදා කඳවුරක් ඉවත් කර ඇති බවත් රජයට ගත් ඉඩම් නැවත සිවිල් ප්‍රජාවට මුදාහැර ඇති බවයි.

එමෙන්ම ඉදිරියේ දී තවත් එවැනිම කඳවුරු රැසක් ඉවත් කිරීමට නියමිත බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඉඩම් නිදහස් කිරීම ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර සිදු කරන්නේ නම් වඩාත් සුදුසු බවයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරන්නේ.

ජාතික ආරක්ෂාවට හානි කරමින් එය සිදු නොකළ යුතු බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාව වසර 30ක් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ රටක් බවත්; අද සියලුම ප්‍රජාවන් නිදහස භුක්ති විඳින්නේ අහිමි වූ ජීවිත දහස් ගණනක වන්දි ගෙවීමෙන් බවත් උතුරේ හෝ දකුණේ හෝ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම අතිශය වැදගත් බවත් එම X නිවේදනයේ සඳහන්.

  1. සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදීන් ගේ පාස්කු බෝම්බය ට සත්‍ය යුක්තිය ඉටුකරනු. එවිට රාජ්‍ය යන්ත්‍රණයට හා දේශපාලන පක්ෂ වලට රීංගා ලංකාව අන්තවාදීන්ගේ ඇෆ්ගනිස්තානය කීරීමට සිංහල හා දමිල ජනතාව සංහාරය කීරීමට කුමන්ත්‍රණය කල බල්ලන් එලිවනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21