සුප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂ රහ්මන් වසර 29කට පසු දික්කසාද වෙයි

ඉන්දීය සුප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂවරයෙක් මෙන් ම ගායකයෙක් ද ඒ. ආර්. රහ්මන් සහ ඔහුගේ බිරිඳ වන සයිරා බානු දික්කසාද වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; විවාහ වී වසර 29කට පසුව ඔවුන් දෙදෙනා දික්කසාද වීමට තීරණය කර ඇති බවයි.

වර්ෂ 1995 දී මෙම යුවළ දරුවන් තිදෙනකුගේ දෙමාපියන් වනවා.

AR රහමන් සහ සයිරා බානු දික්කසාද වීමේ නිල ප්‍රකාශය නිකුත් කර ඇත්තේ; මෙම තීරණය අසීරු වුව ද; එය ගැනීමට රහ්මාන්ට සහ තමන්ට සිදුවන බවයි.

දෙදෙනා අතර සැලකිය යුතු තරමේ චිත්තවේගී ආතතියකින් අනතුරුව මෙම තීන්දුවට එළඹි බව ද ඔවුන් නිකුත් කළ නිල ප්‍රකාශයේ සඳහන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔවුනොවුන් කෙරෙහි ගැඹුරු ආදරයක් පැවතිය ද, මොවුන් දෙදෙනා අතර හටගන්නා ආතතීන් සහ දුෂ්කරතා පරතරයක් නිර්මාණය කිරීම හේතුවෙන් මෙම තීරණය අවසානයේ දී ගත් බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34