නාය ගිය පස්සර – බිබිල මාර්ගය යථා තත්ත්වයට පත් කරන්න තවන් දින 04ක 05ක කාලයක්

පස්සර – බිබිල ප්‍රධාන මාර්ගය, පස්සර 13 කණුව ප්‍රදේශයේ නාය යාම හේතුවෙන් අද (18) අලුයම සිට එහි වාහන ගමනා ගමනය ඇණහිට තිබෙනවා.

නාය යෑමත් සමඟ මාර්ගයට පෙරළී ඇති ගල් පර්වත ඉවත් කිරීම සඳහා තවත් දින 04ත් 05ත් අතර කාලයක් ගතවනු ඇති බවයි බදුල්ල ආපදා කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඊ.එම් උදයකුමාර සඳහන් කළේ.