ජනපති අනුරගේ නව රජයේ කැබිනට්ටුව දිවුරුම් දීම අද

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලය අද (18) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (18) පෙරවරු 10.00 ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම දිවුරුම්දීම සිදුකරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම අද දිනයේ කැබිනට් අමාත්‍යවරුන්ට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරුන් ද දිවුරුම්දීම සිදුවන බව සඳහන්.

නව රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 23කට සීමා වන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුනොකිරීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇති අතර, ඒ අනුව ආචාර්ය හරිනි අමරසූරිය එම තනතුරේ ඉදිරියටත් කටයුතු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06