මිය යන රෝගීන් ආදාහනයට ඉඩ මදි නිසා නවදිල්ලියේ උද්‍යානත් ආදාහනාගාර බවට පත්වෙයි

ඉන්දියාවේ දිගින් දිගටම මිය යන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ එරට ආදාහනගාරයන්ද දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ.

එයට හේතුව වී ඇත්තේ මිය යන පිරිස් ආදාහනය කිරීමට තරම් ඉඩකඩ සහ පහසුකම් නොමැති වීමයි.

නවදිල්ලි බලධාරීන් විසින් මෙම අර්බුදය සඳහා විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටින අතර ඔවුන් විසින් නවදිල්ලි නුවර ඇති උද්‍යාන තුළ තාවකාලික ආදාහනාගාර ඉදි කිරීමට කටයුතු කර තිබේ.

එමෙන්ම පූජා උත්සව පවත්වන භූමිද තාවකාලික ආදාහනාගාර ඉදි කිරීම සඳහා යොදාගෙන ඇති අතර කම්කරුවන් විසින් දිවා රාත්‍රීය නොබලා එම ආදාහනාගාර පහසුකම් නිර්මාණය කිරීමේ යෙදී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උද්‍යාන ආදාහනාගාර බවට පත්වන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02