මෝටර් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී අයෙකු මරුට

පොළොන්නරුව – මහියංගණය ප්‍රධාන මාර්ගයේ බදනාගල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (16) රාත්‍රියේ දී මෙම අනතුර සිදු ව ඇති බවට සිරිපුර පොලිසිය පැවසූ බවයි.

අනතුරින් 31 හැවිරිදි දෙහි අත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මරුමුවට පත්ව තිබෙනවා.

සිරිපුර ප්‍රදේශයේ සිට පොළොන්නරුව දෙසට කැබ් රථය ධාවනය කර ඇති අතර කාර් රථය පොළොන්නරුව ප්‍රදේශයේ සිට සිරිපුර දක්වා ධාවනය වී ඇති බවත් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෝටර් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මීට හේතුව බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?