ඡන්දෙට ඉල්ලූ පරණ මූණු 30ක් ම ජනතාව ප්‍රතික්ෂේප කරති

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් වන විට නැවතත් 10 වැනි පාර්ලිමේන්තුව වෙනුවෙන් තේරීපත් වීමට තරග කළ මන්ත්‍රී අසුන් අහිමි වූ හිටපු ප්‍රබල මැති ඇමතිවරුන් ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකි වනවා.

ඒ අතර කාලයක් පුරා පක්ෂ මාරු කරමින්, තනතුරු වරප්‍රසාද සඳහා සිය ප්‍රතිපත්ති උකසට තබමින් කටයුතු කළ ජ්‍යේෂ්ඨ හිටපු මැති ඇමතිවරුන්ට ද නව පාර්ලිමේන්තුවේ කිසිදු අවස්ථාවක් හිමිව නැහැ.

මන්ත්‍රී ධුර අපේක්ෂාවෙන් සිට මන්ත්‍රී ධුර අහිමි ව ගෙදර නවතින්නට සිදු වූ ප්‍රබල මැති ඇමතිවරු අතර;

  1. මනූෂ නානායක්කාර
  2. රමේෂ් පතිරණ
  3. මහින්ද අමරවීර
  4. අජිත් රාජපක්ෂ
  5. කංචන විජේසේකර
  6. නිපුන රණවක
  7. ශෂීන්ද්‍ර රාජපක්ෂ
  8. ප්‍රමිත බණ්ඩාර
  9. රෝහණ දිසානායක
  10. දිලුම් අමුණුගම
  11. රොෂාන් රණසිංහ
  12. සංජීව එදිරිමාන්න
  13. එස්. එම් චන්ද්‍රසේන
  14. දුමින්ද දිසානායක
  15. එස්. සී මුතුකුමාරණ
  16. රංජිත් සියඹලාපිටිය
  17. තාරක බාලසූරිය
  18. සාරථී දුෂ්මන්ත
  19. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  20. අසංක නවරත්න
  21. අනුර ප්‍රියදර්ශන යාපා
  22. ශාන්ත බණ්ඩාර
  23. ඩී.බී. හේරත්
  24. පවිත්‍රා වන්නිආරච්චි
  25. ප්‍රේමලාල් ජයසේකර
  26. ජානක වක්කුඹුර
  27. නිමල් ලන්සා
  28. ඉන්දික අනුරුද්ධ
  29. අරුන්දික ප්‍රනාන්දු
  30. හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් හට මෙවර මහ මැතිවරණයෙන් ප්‍රතික්ෂේප වීමට සිදු වුණා.

ඉතිහාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක දී තැබූ ඉහළතම ඡන්ද සංඛ්‍යාව ද බිඳ දමමින් වාර්තාසහගත ජයග්‍රහණයක් ලැබීමටයි අද (15) දින ජාතික ජන බලවේගය සමත් වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46