බදුල්ලේ වැඩිම මනාප සමන්තට – මාලිමාවේ 08ක් මැතිසබයට

2024 මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව නිකුත් වී තිබෙනවා.

ඒ, අනුව වැඩිම මනාප ලබාගත් අපේක්ෂක ලැයිස්තුව,

ජාතික ජන බලවේගය
සමන්ත විද්‍යාරත්න – මනාප 208,247
කිට්නන් සෙල්වරාජ් – මනාප 60,041
සමන්ත විද්‍යාරත්න – 208,247
කිට්නන් සෙල්වරාජ් – 60,041
අම්බිකා සැමුවෙල් – මනාප 58,201
රවීන්ද්‍ර බණ්ඩාර – මනාප 50,822
සුදත් බලගල්ල – මනාප 47,980
දිනිඳු සමන් – මනාප 45,902

සමඟි ජනබලවේගය
නයන වාසලතිලක – මනාප 35,518
චමින්ද විජේසිරි – මනාප 29,791

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
චාමර සම්පත් දසනායක – මනාප 19,359