පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය ගාල්ලෙන් – මාලිමාවට ජය(වීඩියෝ)

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර (14) නිකුත් වුණා.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ යි.

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජයග්‍රහණය තමන් සතු කරගත්තා.

ඒ තැපැල් ඡන්ද 32,296ක් ලබා ගනිමින්.

එය ප්‍රතිශතාත්මකව 79.08%ක ජයක්.

සමගි ජන බලවේගය තැපැල් ඡන්ද 3523ක් ලබාගත් අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 1964ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත්තේ ඡන්ද 1846ක් පමණයි.

ඒ අනුව තැපැල් ඡන්දවලින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය හිමිකරගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
10
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?