ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය ලුන්ගි ඉන්ගිඩිට අහිමි වෙයි

ශ්‍රී ලංකාව සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගවලිය දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි ඉන්ගිඩිට අහිමිව යන බව වාර්තා වනවා.

ඔහුගේ ඉන ප්‍රදේශයේ ඇති වී තිබෙනවා ආබාධයෙක් හේතුවෙන් මෙලෙස එම තරගාවලිය අහිමිව යන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඔහු මේ වනවිට පුනරුත්ථාපන වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, ලබන ජනවාරි මාසයේ දී නැවත ඔහු සිය පුහුණුවීම් ආරම්භ කරනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන 27 වනදා ආරම්භ වනවා.

මේ අතර මෙම ආබාධ තත්ත්වයත් සමඟ ලුන්ගි ඉන්ගිඩිට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සියලුම ආකාරයේ තරගාවලිවලින් ඉවත්ව සිටීමට සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?