නිහඬ කාලසීමාවේ අපේක්ෂකයාගේ පෝස්ටර බුලත්සිංහල තාප්පවල – අපේක්ෂකයා පොලිසි යන්න සැරසෙයි

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වදින අපේක්ෂකයෙකුගේ පෝස්ටර්; මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම තහනම් කර ඇති නිහඬ කාලසීමාව තුළ බුලත්සිංහල ප්‍රදේශයේ ඇලවීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

කිසියම් පාර්ශ්වයක් විසින් තමන්ට අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම පෝස්ටර් මෙලෙස අලවා ඇති බවයි එම අපේක්ෂකයා පවසන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාළ අපේක්ෂකයා විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමට නියමිත බව අප කළ විමසීමක දී ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල් නැගිටිලා සජිත්ගේ මුහුණටම කිව්ව දේ.. වැඩිම නිවාස නාස්ති කරපු පුද්ගලයා
05:00
Video thumbnail
අද දවස ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:29
Video thumbnail
මුළු විපක්ෂයම නැගිටෙයි - 22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
02:27
Video thumbnail
මවන තරම් යකෙක් මෙතන නෑ -සජිත්ගේ කතාවට ඇමති හර්ෂණගෙන් සැර උත්තරයක්
18:05
Video thumbnail
එදා බෝ#බ ගැහුවා, අද 22වන සංශෝදනය ගේනවා - මේකත් කාල බෝ#බයක්
08:13
Video thumbnail
සමුපකාර දේපළ ටික දේශපාලඥයින් කොල්ලකාලා
03:50
Video thumbnail
කුලී යතුරුපැදි රියදුරෙකු අවසන් ගමන් යැවූ පිය පුතු දෙපළ රිමාන්ඩ් කරයි
00:42
Video thumbnail
දුර ඉඳන් බලද්දී කෙසෙල්, ළඟට ගියාම ගංජා
01:10
Video thumbnail
හබරකඩ වෙ# තැබීමේ CCTV දර්ශන එළියට
01:14
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.018
00:00