රත්තොට පිළිස්සුණු මළ සිරුර ගැන පොලීසි 3කින් පරීක්ෂණ

මාතලේ – රත්තොට – රත්වත්ත වතුයායේ දොඹගොඩ තේ වත්තේ තිබියදී සොයා ගත් පිළිස්සුණු මළ සිරුර දැනට තලාහේන ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවට පැවසෙන පුද්ගලයාගේ ද යන්න පිළිබද විමර්ශන ආරම්භවී තිබෙනවා. ඒ, රත්තොට, අනුරාධපුර සහ තලංගම පොලීසි මගින්. එමෙන්ම, එම පුද්ගලයාගේ දෙමව්පියන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද සිදුකිරීමටයි පොලීසිය තීරණය කර ඇත්තේ. පසුගිය 21 වන දා රත්තොට – දොඹගොඩ ප්‍රදේශයේ තේ වත්තක තිබියදී පිළිස්සුණ මළ සිරුරක් සොයාගෙන තිබුණා.

කෙසේ වෙතත්, තලාහේන ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට පැවසෙන 46 හැවිරිදි පුද්ගලයාට අයත් මෝටර් රථය අනුරාධපුර බස් නැවතුම්පොළ අසළ තිබී පොලීසිය සොයා ගත්තේ පසුගිය 23 වන දායි. එමෙන්ම, අතුරුදන් වී ඇති බවට පැවසෙන එම පුද්ගලයා පදිංචිව සිටි තලංගම – තලාහේන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක තිබී ලේ පැල්ලම් කිහිපයක් ද සොයා ගැනුණා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09