ප්‍රසිද්ධ පාසලක ප්‍රශ්න පත්‍රයට මාලිමාවේ ප්‍රශ්න රිංගයි (වීඩියෝ හා ඡායාරූප)

මතුගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක දෙවැනි වාර පරීක්ෂණ විභාගය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන් හට ලබා දුන් ‘ සාමාන්‍ය පොදු පරීක්ෂණ’ ප්‍රශ්න පත්‍රය පිළිබඳ ව ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් වෙමින් පවතිනවා.

ඒ 2024 වර්ෂයේ එම පාසලේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වූ දෙවැනි වාර විභාගයට පාසලෙන් සැකසූ ප්‍රශ්න පත්‍රයෙහි මුල් ප්‍රශ්න 05 ම පවතින මාලිමා රජයේ දේශපාලනික ජයග්‍රහණ සම්බන්ධයෙන් විමසීමට ලක් කර තිබීමයි.

උසස් පෙළ සිසුන්ගෙන් සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට ආණ්ඩුව ගැන ඕනෑවට වඩා විමසීම අධ්‍යාපනය දේශපාලනීකරණයක් වී ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
15
+1
4
+1
1
+1
1
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08