බංගලින් සහ ඇෆ්ගනුන් එක්දින තරගාවලි ජයක් අබියස

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය අද (11) පැවැත්වෙනවා.

ඒ සාජා නුවරදියි.

අද තරගය පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති එක්දින තරග ද්විත්වයම මේ වනවිට දෙපිළම තරග 1-1ක් ලෙස ජයගෙන තරගාවලි ජයක් අබියස සිටිනවා.

එබැවින් තුන්වැනි සහ අවසන් තරගයේ ජයග්‍රහණය දෙපිළටම තීරණාත්මක වනවා.

බංග්ලාදේශයට එරෙහිව ඇෆ්ගනිස්තානය පැවති පළමු එක්දින තරගය ජයගත් අතර බංග්ලාදේශය දෙවැනි එක්දින තරගය ජය ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46