පාසල් මට්ටමේ නව නිපැයුම්වලට වෙළෙඳපොළේ අවස්ථාවක් (ඡායාරූප)

ඉදිරියේ දී පාසල් මට්ටමේ නව නිපැයුම්වලට වෙළෙඳපොළේ අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

2025 වසරේ දී ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ පාසල් රොබෝ හා නව්‍යකරණ නිපැයුම්වලට වෙන ම ඉඩක් ලබාදෙමින් මෙම ක්‍රියාවලිය සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

”රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ” පාසල් ශූරයෝ ”අපේගම” පරිශ්‍රයේ දී ජාතික මට්ටමින් ඇගයුමට ලක් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මේ බව සඳහන් කර සිටියා.

2024 සමස්ත ලංකා රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ඊයේ (07) දවස පුරා බත්තරමුල්ල ‘අපේගම’ පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගී වූ අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය සමස්ත ලංකා ජයග්‍රාහකයන්ට පදක්කම්, ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානය කරමින් නව නිපැයුම්වල වෙළෙඳපොළ වාණිජකරණය තුළ ඉඩක් ලබා දීම ගැන අදහස් පළ කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

3K1A4150 scaled
3K1A4351 scaled
3K1A4568 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03