මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඡන්ද කටයුතුවලට වැසෙයි (නිවේදනය)

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යාලය වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

නොවැම්බර් 14 දින පැවැත්වෙන මැතිවරණය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් කොළඹ 05 – ඇල්විටිගල මාවත, නාරාහේන්පිට ලිපිනයේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස අංක 06 සහ 07 ලෙස ඡන්ද මධ්‍යස්ථාන ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි අදාළ නිවේදනය මගින් දැක්වෙන්නේ.

මේ හේතුවෙන් 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 05 වැනි වගන්තිය යටතේ ඉහත ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම වෙනුවෙන් නොවැම්බර් 12 සහ 14 යන දෙදින මෙම ප්‍රධාන කාර්‍යාලය වසා තැබෙනු ඇති.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යාලය මගින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18