AFC Banner
Empty Ad
AFC Banner

12 රෑ 12 වෙද්දී සියලු මැතිවරණ කාර්යාල ඉවත්කළ යුතුයි – මැතිවරණ කොමිසමේ සභාපති

එළඹෙන 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ නිහඬ කාලය ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

අද (08) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඡන්ද කොට්ඨාස මට්ටමින් සහ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් පිහිටුවා තිබෙන කාර්යාල 12 වනදා මධ්‍යම රාත්‍රියවන විට ඉවත්කළ යුතු බවයි.

12 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු පවත්වාගෙන යා හැක්කේ පක්ෂ සහ කණ්ඩායම් සඳහා කොට්ඨාස මට්ටමින් එක් කාර්යාලයක් පමණක් බවයි.

එමෙන්ම මැතිවරණ අපේක්ෂකයාගේ නිවස ද මැතිවරණ කාර්යාලයක් ලෙස පවත්වාගෙන යා හැකි බව ද සභාපතිවරයා මෙහිදී පැවසුවා.

මේ අතර කොට්ඨාස මට්ටමින් පවතවාගෙන යන කාර්යාලයේ සහ නිවසේ මැතිවරණ සැරසිලි පොස්ටර් සහ ඡන්ද දැන්වීම් සියල්ල ඉවත්කකළ යුතු බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැතිවරණයෙන් පස්සේ මාලිමාවෙන් බිහිවන ආධ්‍යාත්මික නායකයා ගැන සජබයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
08:58
Video thumbnail
රෝසි සැරවෙයි අනුරට බැනගෙන බැනගෙන යයි - එක මිටට කාන්තාවාන්ට - ස්වයං රැකියා කියක් දෙනවද ?
03:53
Video thumbnail
ප්‍රභල විපක්ෂයක් හදන්න පුළුවන් - ගෙදරට වෙලා නිදාගෙන හිටියාම
02:20
Video thumbnail
SBගේ සහයත් මාලිමාවට - කපටි කමට ජාමෙ බේරගෙන දුන්නු පිළිතුර
02:36
Video thumbnail
ඇමති මණ්ඩලයක් තෝරගන්නවා නාස්තිය දූෂණය හොරකම තිතටම නතර කරන #npp #akd
04:45
Video thumbnail
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා ගැන SBගෙන් හෙළිදරව්වක් #unp #ranilwickremesinghe
02:46
Video thumbnail
රට ගොඩගන්න හැටි SB මාලිමාවට කියාදෙයි - මොළ ගෙනාපු නැව් - අහලම බලන්න
07:00
Video thumbnail
ඡන්දයක් තියෙද්දිත් සහනයක් දෙන්න බැයිනම් - ආය බලාපොරොත්තුවක් තියාගන්න බෑ
03:54
Video thumbnail
UNP - SJB අපි ඔක්කොම එකතුවෙලා ඉන්නේ
01:51
Video thumbnail
චාමරට යකා අවේස වෙයි - අනුරට හොඳට දෙසයි #anurakumaradissanayake
02:17

?