AFC Banner
Empty Ad
AFC Banner

පූජිත් හා හේමසිරිට එරෙහි පාස්කු නඩුව යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි (වීඩියෝ)

නිසි බුද්ධි තොරතුරු ලැබී තිබිය දී පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවෙන් එම විත්තිකරුවන් දෙදෙනා කිසිම විත්ති වාචික කැඳවීමකින් තොරව නිදහස් කිරීමට එම ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) බලරහිත කරනු ලැබුවා.

එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුව නැවත විභාගයට ගෙන විත්ති වාචිකය කැඳවා නඩු විභාගය ආරම්භ කරන ලෙසට ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළා.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ එම තීරණය නීතියට පටහැනි බවත්; එය බලරහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් එම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
12
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොට් සිටි ඉදිකිරිම් සේවකයින්ට - මාස 09කින් පඩි ලැබිලා නෑ - දුක කියන්න ජනාධිපති ලේකම් කාර්යාලය අසලට
02:07
Video thumbnail
කොළඹින් රට හදන තැනට එන නීතිඥ ආචාර්ය ප්‍රියංකා ජයසේකරගේ ඔබ නොදත් කතාව
35:46
Video thumbnail
ගම්පහ දෙවනක් කරපු සජිත් - අනුර කුමාරට පලු යන්න අමතයි
09:20
Video thumbnail
ගම්පහ වේදිකාව හොල්ලපු සජබ ලස්සන අක්කා - හිරුණිකාගේ සද්දෙත් කොර ඒ සද්දෙට
05:34
Video thumbnail
සුදර්ශනී ගම්පහ දෙවනක් කරයි - සජිත්ට ගම්පහ හොල්ලයි #sajithpremadasa
05:32
Video thumbnail
පාස්පෝර්ට් ගන්න ආපු අය අදනම් සතුටින් - "අවුරුදු ගානක ප්‍රශ්න බලමු ඉතින් මාසෙන් දෙකෙන් විසඳන්න බෑනේ"
01:20
Video thumbnail
හරිනිට වේදීකාවේදී සිදුවුණ අකරතැබ්බය - මේ හිටියා...මේ නෑ... ඒ මොකද වුණෙ?
08:39
Video thumbnail
ගොඨාභයලගේ දේශපාලනය සහාසිකයි - ජගත් මනුවර්ණ දුම්මල වරම අතට ගනී - සියල්ල හෙළි කරයි
14:21
Video thumbnail
ලාල් කාන්තව බැඳලා දාන්න - වසන්ත යාපා අනුරට කියයි
02:24
Video thumbnail
ජගත් මණුවරණ ගෝඨාභයගේ සජිත්ගේ රෙදි එළිපිට ගලවයි
07:21

?