එක්දින සහ 20-20 තරගාවලියක් වෙනුවෙන් කිවියන් ලංකාවට (ඡායාරූප)

පන්දුවාර 20-20 සහ එක්දින තරගාවලි සංචාරයක් සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 12 දෙනෙකු ඊයේ රාත්‍රී 11.30ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර පළමු 20-20 තරගාවලිය එළඹෙන 09 වනදා ආරම්භ වන අතර, එක්දින තරගාවලිය නොවැම්බර් 13 වනදා ආරම්භ වනවා.

WhatsApp Image 2024 11 05 at 8.30.24 AM
WhatsApp Image 2024 11 05 at 8.30.23 AM 1
WhatsApp Image 2024 11 05 at 8.30.23 AM
WhatsApp Image 2024 11 05 at 8.30.22 AM
IMG 20241105 WA0026
IMG 20241105 WA0029
IMG 20241105 WA0032
IMG 20241105 WA0024


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10