විදෙස් ගමන් බලපත්‍රය ගන්න නව මාර්ගගත ක්‍රමයක්

විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා කල්තියා දිනයක් වෙන්කර ගැනීමේ හැකියාව පවතින බවයි වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය අද පැවති මාධ්‍ය හමුවක දී සදහන් කළේ.

මෙම නව ක්‍රමවේදය අනිද්දා දිනයේ සිට ක්‍රියාත්මක වනවා.

ඒ, අනුව අනිද්දා (06) දිනයේ සිට; දෙසැම්බර් මාසයේ සහ ඊට ඉදිරි මාස සදහා දින වෙන්කර ගැනීමේ හැකියාව පවතින බවයි වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10