අත්ට්‍රැක්ටර් ට්‍රේලරයට යට වී අවුරුදු 14ක දරුවා මිය ගිහින් (ඡායාරූප)

ගල්කිරියාගම පොලිස් වසමේ කහලුකන්ද මාර්ගයේ ඊයේ (03) දහවල් සිදු වූ අනතුරකින් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක දරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

දර පැට වූ අත්ට්‍රැක්ටරයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී අත්ට්‍රැක්ටරයේ ඉදිරිපස ගමන් ගත් මෙම දරුවා දර පැටවූ ට්‍රේලරයට යටවීමෙන් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

එලෙස බරපතළ තුවාල ලැබූ දරුවා කලාවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති දරුවා නෑගම්පහ, නාන්වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් අත්ට්‍රැක්ටරය පැදවූ රියදුරු ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Image 2024 11 04 at 10.19.29 AM
WhatsApp Image 2024 11 04 at 10.19.31 AM
WhatsApp Image 2024 11 04 at 10.19.35 AM
WhatsApp Image 2024 11 04 at 10.19.34 AM 1
WhatsApp Image 2024 11 04 at 10.19.34 AM
WhatsApp Image 2024 11 04 at 10.19.32 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55