ශ්‍රී ලංකාව හොංකොං සික්සස් අවසන් මහා සටනට

2024 හොංකොං සික්සස් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, දෙවන අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා පිළේ ප්‍රතිවාදීන් වූ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ නියමත පන්දුවාර 06 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 103ක් රැස් කළා.

පන්දු යැවීමේ දී තරිඳු රත්නායක බංග්ලාදේශ ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 05යි පන්දු 05කදී ලකුණු 104ක ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

ඒ, අනුව තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් ලෙස පාකිස්ථාන කණ්ඩායම මුණගැසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15