ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී දේශපාලන පළපුරුද්දක් සහිත පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
කොළඹ 07 ටොරින්ටන් හිදී සංවිධානය කර තිබූ වැඩසටහනකට ඊයේ (02) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,














පලපුරුද්ද හොරෙක් හැටියටද? සහතික අවශ්‍ය ද..