බදාදාට රජයේ කාර්යාල මහජනයාගෙන් පිරීයන සංස්කෘතිය ඉදිරියේ දී අවසන් – ජනාධිපති

බදාදා දිනයේ රජයේ කාර්යාල මහජනතාවගෙන් පිරී ඉතිරී සංස්කෘතිය ඉදිරියේ දී අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඩිජිටල් ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීම තුළින් ඒ සඳහා කටයුතු කරන බවයි ජනධිපති වරයා පවසා සිටියේ.

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ මහනුවර දී අද (02) පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ පිරිසිදුම රට බවට පත්කරන සැලස්ම ජාතික ජන බලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කරන බවද ඔහු මෙම ජන රැළිය අමතමින් පැවසුවා.

ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් ගෙන එන පළමු අයවැයේ දීම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමක සිදුකරන බව පැවසූ ජනාධිපතිවරයා පෙළපොත් ලබාගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබාදීමට ද සැලසුම්කර ඇති බව සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14