කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සංකේත වර්ජනයක

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම සඳහන් කළේ එම රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බවයි.

එම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !